News Line| Off Air
Generic placeholder image

Oct
2

දරුවන් සුරකින්නට යුද හමුදාවෙන් මිලියන 10 ක්

1459 Views


දරුවන් සුරකින්නට යුද හමුදාවෙන් මිලියන 10 ක්

ඊයේ දිනයට යෙදුනු ලෝක ළමා දිනයට සමගාමීව “දරුවන් සුරකිමු” ජාතික භාර අරමුදලට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කළා. ඒ අනූව යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඒඑම්ආර් ධර්මසිරි මහතා විසින් එම චෙක්පත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන්නා.

මිල මුදල් නොමැතිව අසරණ දරුවන් වෙනුවෙන් මෙම දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල ස්ථාපිත කර තිබෙනවා .


News Articles
Latest Videos
Most Popular Post