ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සිදු කරනු ලබන දුම්රිය වැඩ වර්ජනය අද 07 වන දිනට ක්‍රියාත්මක වෙනවා.
කෙසේ වෙතත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සදහන් කලේ දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත සේවාවක් බවට පත් කොට වැටුප් විෂමතා විසඳීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ මෙසේ ප්‍රකාශ කර තිබියදීත් මෙලෙස වැඩ වර්ජනයක නිරත වන අයට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මෙම වැඩ වර්ජනය නිසා මේ හේතුව නිසා දුම්රිය මගින් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.