News Line| Off Air
Generic placeholder image

Oct
2

වැඩබලන සොලිසිටර් ජනරාල්වරයෙක් පත් කරයි

962 Views


වැඩබලන සොලිසිටර් ජනරාල්වරයෙක්  පත් කරයි

සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය වැඩ තහනමකට ලක් කිරීම හේතුවෙන් එම තනතුරේ වැඩ බැලීමට අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා පත් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මතභේදයකට තුඩු දී තිබෙන නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ සහ ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග පැවැත්වූ බව කියන දුරකතන ඇමතුමට සම්බන්ධ සිද්ධිය හේතුවෙන් එම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් විමර්ශනයක් ද සිදුකෙරෙනවා.


News Articles
Latest Videos
Most Popular Post