News Line| Off Air
Generic placeholder image

Oct
3

කාලගුණය පිළිබද අවවාදාත්මක නිවේදනයක්

727 Views


කාලගුණය පිළිබද  අවවාදාත්මක නිවේදනයක්

අද පස්වරු 1.00ට පමණ කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට ද එමෙන්ම තද වැසි ඇතිවෙන විට ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු හා වයඹ පළාත්වලටත් බල පවැත්වෙන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post