News Line| Off Air
Generic placeholder image

Oct
3

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කෙරෙන විශේෂ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි

611 Views


දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කෙරෙන විශේෂ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තබා ඇති අතර එය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යවා ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post