News Line| Off Air
Generic placeholder image

Oct
3

නව තානාපතිවරුන් 14 ක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

524 Views


නව තානාපතිවරුන් 14 ක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවට අලූතින් පත් කෙරුණු නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 14 දෙනෙකු අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සිය අක්තපත්‍ර භාරදෙනු ලැබුවා.

ජනාධිපති මන්දිරයේදී ඔවුන් අක්තපත්‍ර භාරදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

බෙල්ජියම, පෘතුගාලය, බල්ගේරියාව, අයර්ලන්තය, වෙනිසියුලාව, ඉතියෝපියාව සහ චිලී ඇතුළු රටවල් කිහිපයක තානාපතිවරුන් මෙලෙස අක්තපත්‍ර භාරදී ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post