News Line| Off Air
Generic placeholder image

Oct
3

වසරේ පළමු මාස නවයක කාලය තුළදී ඩෙංගු රෝගීන් 50,607ක්

687 Views


වසරේ පළමු මාස නවයක කාලය තුළදී ඩෙංගු රෝගීන් 50,607ක්

මේ වසරේ පළමු මාස නවයක කාලය තුළදී ඩෙංගු රෝගීන් 50,607ක් වාර්තා වී ඇති අතර, එම ප්‍රමාණයෙන් රෝගීන් 10,625ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළින් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන රෝගීන් 10,625න් රෝගීන් 1,924ක් වාර්තා වී තිබෙන්නේ කොළඹ මහ නගර සභා බලසීමා තුළින්.


News Articles
Latest Videos
Most Popular Post