ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජනපතිවරණය සදහා ගන්නා තීරණ සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය කර නොමැති අතර අද දිනයේ දී පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.
ඒ අනුව දෙපාර්ශවයේ සන්ධාන ගත වීම ගැන මෙහිදී දුරටත් සාකච්ඡා කෙරෙන බවයි සදහන් වන්නේ.