News Line| Off Air
Generic placeholder image

Oct
4

චමල් රාජපක්ෂ ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි

962 Views


චමල් රාජපක්ෂ ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ අද ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන අපේක්ෂකයා ලෙස ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post