News Line| Off Air
Generic placeholder image

Oct
4

ජනපති ඉදිරිපත් නොවුනහොත් මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගත වන බව මැකෝ කියයි

1445 Views


ජනපති ඉදිරිපත් නොවුනහොත් මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගත වන බව මැකෝ කියයි

මෙවර ජනපතිවරණයට යම් හෙයකින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවන්නේ නම් මෙය ඉතිහාසයට එක්වන ජනපතිවරණයක් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව බලයේ සිටින ජනපති, අගමැති මෙන්ම විපක්ෂනායක මෙන්ම හිටපු විපක්ෂනායකවරයෙක් ඉදිරිපත් නොවන පළමු ජනපතිවරණය මෙය වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post