ලබන දෙසැම්බර් මාසය වන විට නව සුරාබදු පණතක් ලෙන ඒමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
මුදල් අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මුදල් අමාත්‍යංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්