සියලුම දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් සියලුම සේවකයන් වහාම සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබෙනවා.
දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් මෙම දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්.