News Line| Off Air
Generic placeholder image

Oct
7

ඇප මුදල් තැම්පත්කල චමල් රාජපක්ෂ නාමයෝජනා භාර නොදෙයි

646 Views


ඇප මුදල් තැම්පත්කල චමල් රාජපක්ෂ නාමයෝජනා භාර නොදෙයි

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන අපේක්ෂකයා ලෙස 2019 ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැම්පත්කල චමල් රාජපක්ෂ මහතා නාමයෝජනා පත්‍ර භාර නොදෙන බව නිල වශයෙන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා. එමෙන්ම මහීපාල හේරත් මහාතාද ඇප මුදල් තැම්පත් කලද නාමයෝජනා භාර නොදෙන බවයි දැනුම් දී තිබෙන්නේ.මේ වන විට අපේක්ෂකයන් 35දෙනෙකු නාමයෝජනා භාර දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post