News Line| Off Air
Generic placeholder image

Oct
7

ඉතිහාසගත ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාරදීම සිදුවෙයි

598 Views


ඉතිහාසගත ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාරදීම සිදුවෙයි

නොවැම්බර් 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගැනීම මැතිවරණ කොමිසන් සභාවේදී මේ වනවිට සිදු කෙරෙනවා. ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස නාමයෝජනා භාරදීම මේ වන විටත් සිදුකර ඇති අතර ඇප මුදල් තැම්පත් කල අපේක්ෂකයින් 41 දෙනාගෙන් මේ වන විට අපේක්ෂකයින් 3 දෙනෙක් නාමයෝජනා භාර නොදෙන බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post