News Line| Off Air
Generic placeholder image

Oct
7

ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර 20 යි 20 තරගයේ නවතම තොරතරු

607 Views


ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර 20 යි 20 තරගයේ නවතම තොරතරු

ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර තරග තුනකින් සමන්විත 20 යි විස්ස තරගාවලියේ දෙවන තරගයේ කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකාව මේ වන විට පන්දුවාර 18 ක් අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 166 ක් රැස්කරගෙන තිබෙනවා.

බානුක රාජපක්‍ෂ පන්දු 48 කට පමණක් මුහුණ දෙමින් ලකුණු 77 ක් රැස්කරගත් අතර දර්ශනීය 6 පහර 6 ක් සහ 4 පහර 4 ක් ලබාගැනීමට සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post