රුපියල් 2,141 එක් කෝටි පනස්තුන් ලක්ෂ 88,000 ක මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එහි ජනාධිපතිවරයාගේ භාවිතය සඳහා ආරක්ෂක රථ 02 ක් ආනයනය කිරීම වෙනුවෙන් වන සුඛෝපභෝගී බද්ද ගෙවීමට අතිරේක ප‍්‍රතිපාදන ලෙස රුපියල් කෝටි 10 කට අධික මුදලක් ඉල්ලා සිටීම ද කැපී පෙනෙන සිද්ධියක් වනවා.
ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක අද ප‍්‍රශ්න කරනු ලැබුවා.