අපේක්ෂකයින් වැඩි ගණනක් මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වීම හේතු කොටගෙන ඡන්ද ගණන් කිරීමේ කාර්යය ප්‍රමාද වීමට ඉඩ ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පෙන්වා දෙන්නේ ජන්ද පෙට්ටි ද නැවත සකස් කිරීමට සිදුවන බවත් එමෙන්ම මෙවර ජනපතිවරණයට වැඩි වියදමක් දැරීමට සිදුවන බවයි.