පාර්ලිමේන්තු අංගනයේ කොටසක් මෙලෙස නාය යෑමකට ලක්ව ඇති අතර එම කොටස දියවන්නා ගගට කඩා වැටි තිබෙන බව වාර්තා වෙනවා. මෙලෙස කඩා වැටි ඇත්තේ පාර්ලිමේන්තුවේ පිහිටි බෝධීන් වහන්සේ අභියස අංගනයේ අඩි 20 -25 ක් අතර ප්‍රමාණයක් ය.