News Line| Off Air
Generic placeholder image

Oct
8

මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කැෆේ සංවිධානයට පැමිණිලි 103 ක්

1008 Views


මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කැෆේ සංවිධානයට පැමිණිලි 103 ක්

මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා පැමිණිලි 103 ක් වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසනවා.

මේ අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාව වන පැමිණිලි 96ක් නාම යෝජනා භාර දුන් ඊයේ දිනයේ (07) වාර්තා වීම විශේෂත්වයක් බව එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

පූර්ව නාමයෝජනා සමය තුළ වාර්තා වී ඇති සිදුවීම් ප්‍රමාණය 7ක් වන අතර මැතිවරණ නීතිරිති උල්ලංඝනය කිරීම් පිළිබඳව පැමිණිලි වන බවද ඇය විසින් නිකුත් කළ නිවේදනයේ දක්වා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post