News Line| Off Air
Generic placeholder image

Oct
9

කාලගුණයෙන් අනතුරු ඇගවීමේ නිවේදනයක්

999 Views


කාලගුණයෙන් අනතුරු ඇගවීමේ නිවේදනයක්

නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ අද සවස් කාලයේ දිවයින පුරා බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ හා ඌව පළාත්වලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. විශේෂයෙන්ම තද වැසි ඇති වන විට ප්‍රබල අකුණු පිළිබඳව රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතවට දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post