කොළඹ හැටන් දෙසට දිවෙන වටවල ප්‍රදේශයේ මාර්ගයේ මෙම ගිලා බැසීම සිදුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව කොළඹ හැටන් මාර්ගයේ බර වාහන ධාවනය සිමා කර තිබෙන අතර පොලිසිය පවසන්නේ ඒ සදහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.