News Line| Off Air
Generic placeholder image

Oct
9

ජනපති අපේක්ෂකයින්ට ඡන්ද දායකයින් තැපෑලෙන් ඇමතීමට අවස්ථාවක්

584 Views


ජනපති අපේක්ෂකයින්ට ඡන්ද දායකයින් තැපෑලෙන් ඇමතීමට අවස්ථාවක්

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට ලියාපදිංචි ඡන්ද දායකයින් තැපෑලෙන් ඇමතීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කලේ ඕනෑම අපේක්ෂකයෙකුටම තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් එක ලිපියක් මඟින් සෑම ඡන්ද දායකයෙකුටම නොමිලේ යැවිය හැකි බවයි.
මෙම විශේෂ තැපෑල හරහා ජනාධිපතිවරණයට අදාළ ලිපි ලේඛණ යැවීමේ කටයුතු සිදු වනවා. මේ අතර අදට 145 වන ලෝක තැපැල් දිනය අදට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ නව තැපැල් ලාංජනය අද හදුන්වා දීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post