ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අද ප්‍රකාශයට පත් කර අතර ඒ අනුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආරුමුගම් තොණ්ඩමන් නායකත්වය දරණ ලංකා කම්කරු කොංග‍්‍රසයේ සහය ද ගෝඨාභය රාජපක්ෂට ලබාදීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.
මේ පිලිබදව අදහස් දැක් වූ මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කලේ ඔවුන් ඔවුන්ගේ තීරණය මාධ්‍යයට ප්‍රකාශ කර නොමැති බවත් ශ්‍රීලනිපය ගනු ලබන තීරණයත් සමග ඔවුන් සිටින බවයි.