ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ඉදිරි ජනපතිවරණයේදී පොදු ජන පෙරමුණෙන් තරග වදින ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා වූ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි. මෙම අවබෝධතා ගිවිසුම සදහා නිදහස් පක්ෂයේ සියලු දෙනාගේ කැමත්ත හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.