News Line| Off Air
Generic placeholder image

Oct
11

ආමි අසංක අත්අඩංගුවට

790 Views


ආමි අසංක අත්අඩංගුවට

පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ කුරණගේ ධනුක මධුශංඛ පෙරේරා හෙවත් ආමි අසංක නැමැත්තා මත්කුඩු අලෙවි කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාගම නගරයේදී අත්අඩංගුවට ගත් මොහු යුද හමුදාවෙන් පළා ආ අයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළ අතර මොහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 200ක්, යුද හමුදාව භාවිත කරනු ලබන කැළෑ නිළ ඇඳුම් කට්ටලයක් ද සොයා ගැනුණා.


News Articles
Latest Videos
Most Popular Post