News Line| Off Air
Generic placeholder image

Oct
11

ඇල්පිටියේ ජන්ද ප්‍රකාශිතය සියයට 40 ඉක්මවයි

611 Views


ඇල්පිටියේ ජන්ද ප්‍රකාශිතය සියයට 40 ඉක්මවයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්ද විමසීම මේ වන විට ආරම්භ වී පැය 04 කට ආසන්නයි. මේ වන විට එම ප්‍රදේශයේ ප්‍රකාශිත ජන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස සියයට 40 ඉක්මවන බව වාර්තා වෙනවා.

මේ අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර ජන්දය ප්‍රකාශ කිරීම පස්වරු 4.00 ට අවසන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post