News Line| Off Air
Generic placeholder image

Oct
11

ඇෆ්ගන් ඉලක්ක කිහිපයකට ඇමරිකානු ගුවන් ප‍්‍රහාර

551 Views


ඇෆ්ගන් ඉලක්ක කිහිපයකට ඇමරිකානු ගුවන් ප‍්‍රහාර

ඇෆ්ගනිස්ථානයේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාර කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඇමරිකාව ගුවන් ප‍්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඉන් සිවිල් වැසියන් 30 දෙනෙකු මිය ගොස් ඇති බවයි. ඒ අතර කුඩා දරුවන් ද වනවා.
කෙසේ වෙතත්, ඇමරිකාව කියා සිටියේ මෙතම්ෆෙටමින් මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් තම ඉලක්කය වූ බවයි. තලේබාන් විසින් මෙහෙයවා ඇති මෙම මධ්‍යස්ථානය සටන්කාමීන්ට අරමුදල් සැපයීම සදහා පවත්වාගෙන ගොස් ඇති බව ඇමරිකාව සදහන් කලා.
නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවසන්නේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාර හෝ ඒ ආශ‍්‍රිත සේවකයින් නීත්‍යානුකූලව ඉලක්ක ලෙස නම් කළ නොහැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post