News Line| Off Air
Generic placeholder image

Oct
13

අනාරක්‍ෂිතව පැවැති රක්‍ෂිත භූමි 65 ක් ආරක්‍ෂිත වනාන්තර ලෙස නම් කරයි

1194 Views


අනාරක්‍ෂිතව පැවැති රක්‍ෂිත භූමි 65 ක් ආරක්‍ෂිත වනාන්තර ලෙස  නම් කරයි

ගල්ඔය රක්‍ෂිතයේ පැවැති රුක්රෝපණ උත්සවයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය නායකයා ලෙස අනාරක්‍ෂිතව වනාන්තර 65 කට ආරක්‍ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන ගැසට් නිවේදනවල‍ට අත්සන් කරනු ලැබුවා.

මේ අවස්ථාවට පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මානප්පෙරුම මහතා ඇතුළු පිරිසක් සිටියා.


News Articles
Latest Videos
Most Popular Post