ඉදිරි ජනපතිවරණය සදහා ජාතික ජන බලවේගය යටතේ ඉදිරිපත්වන කුමාර දිසානායක මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය අද සිට එළිදැක්වීමට තීරණය කර තිබෙනවා. අංශ කිහිපයක් යටතේ ඔව්න්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිදිරිපත් කිරීමට සැලසුම්කර තිබෙනවා.
ඒ අනුව අද එළිදැක්වීමට ඇත්තේ ඔවුන්ගේ අධ්‍යාපන ප‍්‍රතිපත්තියයි. පිලිබදව අදහස් දැක් වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කලේ මෙය ජනතාවට දෙන බොරු පොරොන්දුවක් නොවන බවත් ඒ සදහා ප්‍රතිපත්ති ප්‍රකාශයේ වගකීම භාරගන්නා බවත් එය පරයෝගොක වැඩ පිළිවෙලක් මගින් ක්‍රියාත්මක කිරීමට හැකි බවත්ය.