News Line| Off Air
Generic placeholder image

Oct
14

යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපොළ ලබන 17 ජනතා අයිතියට

651 Views


යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපොළ ලබන 17 ජනතා අයිතියට

මේ මස 17 වෙනිදා ඉදිකෙරුණු යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපොල ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.
මේ පිලිබදව අදහස් දැක් වූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කලේ ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් අනතුරුව මුලිකව ඉන්දියාව සමඟ සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට හැකි බවයි


News Articles
Latest Videos
Most Popular Post