අද(16) පෙරවරුවේ මැතිවරණ කොමිශන් සභාව විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 80ක් ඉක්මවනු ඇති බවයි.
පසුගියදා පැවති ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම සැලකිල්ලට ගැනීමේදී මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බව මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.