News Line| Off Air
Generic placeholder image

Oct
16

රටේ ඒකීයභාවය සෑම ජනකොටසක්ම හදවතින්ම පිළිගන්නා තැනට පත්කළ යුතුයි – ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස

400 Views


රටේ ඒකීයභාවය සෑම ජනකොටසක්ම හදවතින්ම පිළිගන්නා තැනට පත්කළ යුතුයි – ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස

රටේ ඒකීයභාවය සෑම ජනකොටසක්ම හදවතින්ම පිළිගන්නා තැනට පත්කළ යුතු බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.
ඔහු පෙන්වාදෙන්නේ සම්බුද්ධ ශාසනයට ප‍්‍රමුඛතාවය ලබාදීම ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි.
කිසිඳු ජනකොටසකට අසාධාරණයක් සිදුවීමට ඉඩනොතබන බවයි ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් පැවසුවේ
නිට්ටඹුවේ ඊයේ (15) පස්වරුවේ පැවැති ජනරැළියකට එක්වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post