මෙරටට සහ රණවිරුන්වන්ට එල්ල වන ඕනෑ අභියෝගයක් වෙනුවෙන් තමන් පෙනී සිටින බව එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.අමාත්‍යවරයා මේ බව සදහන් කළේ තඹුත්තේගම පැවති ජන හමුවකට එක්වෙමින්.
මේ අතර සජිත් පේ‍්‍රමදාස මහතා සහභාගී වු තවත් ජන රැුළියක් ඊයේ පැවැත්වුණේ කැකිරාව නගරයේදීයි. එහිදී අමාත්‍යවරයා සදහන් කළේ ගොඩභෝග වගාකරන ගොවීන් සදහාද පොහොර සහනාධාරය ලබාදෙන බවයි.