ඊයේ රත්තොට ප්‍රදේශයේ ජන රැළියක් අමතමින් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ප්‍රකාශ කලේ තමන් ජයග්‍රහණය කල පසු සුළු අපනයන බෝග සඳහා සහතික මිලක් ලබාදෙන බවයි.