ඉදිරි ජනපතිවරණය සදහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සදහා දෙමළ ජනතා පෙරමුණ කරුණු 13 කින් සමන්විත යෝජනාවලියක් සකස් කොට තිබෙන අතර සාකච්ජා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගෙන් සිදු කල ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වෙනවා.
එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙම යෝජනාවලිය කණ්ඩායමක් වශයෙන් දෙමළ දේශපාලන පක්ෂ පහක් එකාබද්ධව සිදු කරනු ලැබු යෝජනාවලියක් බවත් ඒ සම්බන්දයෙන් සිදු කරනු ලබන සාකච්ජාව අදාළ සියළු පක්ෂ එක්ව සිදු කල යුක්තක් බවයි.