News Line| Off Air
Generic placeholder image

Oct
23

අදත් දිවයින පුරා ගිගුරුම් සහිත වැසි

477 Views


අදත් දිවයින පුරා ගිගුරුම් සහිත වැසි

අද සවස් කාලයේ දිවයින පුරා විශේෂයෙන්ම බස්නාහිර සහ ගාල්ල මාතර ,පුත්තලම යන දිස්ත්‍රික්ක වලත් ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා.

මෙම ප්‍රදේශයන්හි බොහෝ ස්ථාන වලට මි.මී. 75 – 100 අතර පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

තද වැසි ඇතිවන විට එම ප්‍රදේශයන්හි තද සුළං සහ අකුණු අනතුරු ඇතිවීමේ අවධානයක් තිබෙන බැවින් ජනතාව ඒ පිලිබදව අවදියෙන් සිටින්නැයි එම දෙපාර්තුමේන්තුව පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post