ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වර්තමාන සභාපතිවරයා විදේශ ගතව ඇති බැවින් එම සංස්ථාවේ වැඩ බලන සභාපතිවරයා ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී හෙරල් සේනාධීර මහතා පත් කර තිබෙනවා.
ඒ ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ උපදෙස් මතයි.