News Line| Off Air
Generic placeholder image

Oct
23

ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට

651 Views


ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට

ජාතික ජනතා පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (24) සවස 5.00 ට පදනම් ආයතනයේදි එළිදක්වන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළා.

”මෙිි රටේ සැම කෙනෙකුටම දැනගන්න පුළුවන් අපේ ප්‍රතිපත්ති මොනවද කියලා. පැහැදිලිවම අපි ලග සුරංගනා කතා නැහැ.
අපි බොරු කතා කරන්නෙ නැහැ. අනිකුත් අපේක්ෂකයින් ලබා දෙන බොරු පොරෝන්දු වලට අපි සම්බන්ධ වෙන්නෙ නැහැ.

යනුවෙන් මහෙෂ් සේනානායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post