ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ සිට බලපැවැත්වෙන පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මහජන සාමය පවත්වාගෙන යෑම සහතික කිරීමේ අරමුණෙන් ත්‍රිවිධ හමුදාව ඇතුළු සියළු ආරක්ෂක අංශ සාමාජිකයින් යෙදවීමට අදාලවයි.
දිවයිනේ සියලු ප්‍රදේශ සදහා අදාල වන පරිදි මෙය නිශ්චය කොට දක්වා තිබෙනවා.