දිවයින පුරා ප්‍රදේශ බොහොමයකට වැසි බර කාලගුණයක් තත්වයක් වායුගෝලයේ ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
විශේෂයෙන්ම බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත් තද වැසි ඇති වීමට හැකි බවත් ඇතැම් ස්ථාන වලට මි.මී.- 75 – 100 ත් තර තද වැසි ඇතිවන බවයි වාර්තාවන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.