News Line| Off Air
Generic placeholder image

Oct
24

අද රාති‍්‍රයේත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි

1052 Views


අද රාති‍්‍රයේත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි

දිවයිනේ ප‍්‍රදේශ රැසකට අද රාති‍්‍රයේත් තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරු, දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

එම ප‍්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසිද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්.


News Articles
Latest Videos
Most Popular Post