News Line| Off Air
Generic placeholder image

Oct
24

පොල් සදහා පනවා තිබු පාලන මිල ඉවතට

693 Views


පොල් සදහා පනවා තිබු  පාලන මිල ඉවතට

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පොල් සදහා රුපියල් 75 ක ලෙස පනවා තිබු උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

තරගකාරී වෙළදපොලක් ඇති කිරීම උදෙසා මෙලෙස පොල් සදහා උපරිම සිල්ලර මිල ඉවත් කර තිබෙන අතර එය ඔක්තෝබර් 23 දා සිට බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post