ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි විභාග කිරීම අද දිනයේ සිට නතර කරන බව වාර්තා වෙනවා. ඒ ඒමේ කොමිසමේ නිල කාලය ලබන 31 වෙනිදායින් අවසන් වීමට නියමිතව තිබෙන හෙයිනි.
මෙම කොමිසම පත් කලේ රාජ්‍ය ආයතනවල වංචා දූෂණ විමර්ශනයට අදාලවයි.