News Line| Off Air
Generic placeholder image

Oct
25

බ්‍රිතාන්‍ය අගමැති මහ මැතිවරණයක් ඉල්ලයි

531 Views


බ්‍රිතාන්‍ය අගමැති  මහ මැතිවරණයක් ඉල්ලයි

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එරට විපක්ෂ නායක ජෙරමි කොබින් වෙත ලිපියක් යොමු කරමින් සදහන් කරන්නේ මහ මැතිවරණය ලබන දෙසැම්බර් 12 වන දා පැවැත්වීම සදහා සහයෝගය ලබා දෙන ලෙසයි.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය සම්බන්දයෙන් අවසන් තීරණයක් ගැනීමට තම එමගින් අවස්ථාව ලබා දෙන බවයි එතුමා අවධාරණය කරන්නේ.

කෙසේ වෙතත් එරට විපක්ෂ නායකවරයා සදහන් කරන්නේ ගිවිසුමකින් තොරව බ්‍රිතාන්‍යට යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා සිය සහය ලබා දෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post