News Line| Off Air
Generic placeholder image

Oct
30

රෝහල්වල හදිසි වැඩ වර්ජනයක්

536 Views


රෝහල්වල හදිසි වැඩ වර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් හේතුවෙන් අද දිවයින පුරා හදිසි වැඩ වර්ජනයක් කැඳවා තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය මෙම වැඩ වර්ජනය කැදවා තිබෙන අතර රෝහල් තුල සේවා අකර්මනය වීමට මේ තුලින් හැකි බව සදහන් වෙනවා. විශේෂයෙන් බෙහෙත් දිම් සහ අනෙකුත් වෛද්‍ය පරික්ෂණයන් සිදු කරනු ලබන රෝගීන් හට එම සේවා ලබා ගැනීමේදී අපහසුතාවයට මෙම වැඩ වර්ජනය හේතුවෙන් සිදු වන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post