එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන සන්ධානයේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනපතිවරණයේදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබලයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ සහය හිමිවෙන බව වාර්තා වෙනවා.
ඒ බව නිල වශයෙන් ලබන 05ච වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී විශේෂ සමුළුවක් කැදවමින් ජනතාවට ප්‍රකාශ කරන බවයි වාර්තා වන්නේ.
මෙම අවස්ථාවට ශ්‍රීලනිපයේ බොහෝ පිරිසක් එක්වන බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.