News Line| Off Air
Generic placeholder image

Oct
30

සජිත් ජනාධිපතිධුරය දරන රජයක අගමැති රනිල්

607 Views


සජිත් ජනාධිපතිධුරය දරන රජයක අගමැති රනිල්

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධුරය දරන රජයක අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ තමන් බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති හමුවකදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රථිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ආර්ථිකය/ මාධ්‍ය නිදහස ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අදහස් පලකළා.


News Articles
Latest Videos
Most Popular Post