News Line| Off Air
Generic placeholder image

Oct
30

හැකි නම් අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන්නැයි රාජ්‍ය ඇමති වසන්තගෙන් එජාපයට අභියෝගයක්

607 Views


හැකි නම් අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන්නැයි රාජ්‍ය ඇමති වසන්තගෙන් එජාපයට අභියෝගයක්

තමන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් හෝ අමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා ප්‍රකාශ කර ඇති පරිදි හැකි නම් තමන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කර පෙන්වන ලෙස ඔහු කියා සිටියා.

කිසිදු චෝදනා පත්‍රයක් ලබා දී හෝ විනය පරීක්ෂණයකින් තොරව තමන් පක්ෂයෙන් ඉවත් කළේ කෙසේදැයි රාජ්‍ය අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post