ලබන නොවැම්බර් මස 08 වෙනිදා සිට 11 වෙනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලා පරිශ්‍රයේදී කොරියානු චිත්‍රපට දැක්මක් පැවැත්වීමට කොරියානු තානාපති කාර්යාලය කටයුතු කරන බව වාර්තා වෙනවා.
ඒ අනුව ලබන 08 වෙනිදා – ලිට්ල් ෆොරස්ට්, 09 වෙනිදා – ස්ටෑන්ඩ් බයි මි , 10 වෙනිදා – ටනල් , 11 වෙනිදා – රන් ඔෆ් යන චිත්‍රපට මෙම සිනමා දැක්මට ඉදිරිපත් කර තිබෙනවා.