News Line| Off Air
Generic placeholder image

Oct
31

ට්විටර් ඔස්සේ ප‍්‍රචාරය වන සියලු දේශපාලන දැන්වීම් අත් හිටුවයි

501 Views


ට්විටර්  ඔස්සේ ප‍්‍රචාරය වන  සියලු දේශපාලන දැන්වීම්  අත් හිටුවයි

බොහෝ දේශපාලන දැන්වීම් මේ වන විට පළ වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේය. විශේෂයෙන්ම මේ හේතුවෙන් එය සමාජයට අනිසි බලපෑමක් එල්ල කරන බව පැහැදිලිව දකින්නට තිබෙන බව කරුණක් බව පෙනෙන්නට තිබෙනවා.

මේ හේතුවෙන් ට්විටර් සමාගමේ ප‍්‍රධාන විධායක ජැක් ඩෝර්සි ප්‍රකාශ කරන්නේ ටිව්ටර් සමාජ මාධ්‍ය භාවිත කරමින් සිදු කරනු ලබන සියලු දේශපාලන දැන්වීම් ලබන නොවැම්බර් 22 වැනිදා සිට ප්‍රචාරණ කටයුතු අත් හිටුවීමට තීරණය කර තිබෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post